Windows 8.1 සහ පරණ අනුවාද සඳහා Firefox සහාය නොදක්වයි.
Please download Firefox ESR (Extended Support Release) to use Firefox.
Firefox ESR බිටු-64 බාගන්න
Firefox ESR බිටු-32 බාගන්න
macOS 10.14 සහ පරණ අනුවාද සඳහා Firefox සහාය නොදක්වයි.
වින්ඩෝස්, මැක්ඕඑස් හෝ ලිනක්ස් සඳහා ඔබගේ පෞද්ගලිකත්වයට ස්වයංක්‍රීයව ගරු කරන අතිරික්සුව ගන්න.
ඇන්ඩ්‍රොයිඩ් දුරකථන සඳහා අභිරුචිකරණය කළ හැකි ජංගම අතිරික්සුව ගන්න.
අයිපෝන් හෝ අයිපෑඩ් සඳහා ජංගම අතිරික්සුව ගන්න.
හුදෙක් පෞද්ගලික ජංගම පිරික්සීමකට
නව Firefox විශේෂාංග සහ මාර්ගගත ආරක්ෂාව ආශ්රිත ක්‍රම ගැන කියවන්න.
සියළුම Firefox අතිරික්සු බලන්න
සමාගමක දත්ත උල්ලංඝනයක දී ඔබගේ වි-තැපෑල හමුවී ඇත්දැයි බලන්න.
ගුණාත්ව අන්තර්ගත සුරකින්න. ඔබගේ මනසට ඉන්ධන සපයන්න.
ඔබගේ උපාංගය සහ සියළුම යෙදුම් ආරක්ෂා කර ගන්න. සැබෑ ස්ථානය වසන් කරන්න, උපාංග 5 ක් දක්වා සම්බන්ධ කර ගැනීමට දැන්ම දායක වන්න.
සියළු නිෂ්පාදන බලන්න
Firefox පිටුපස සිටින ලාභ නොලබන්නන් සැමට යහපත් අන්තර්ජාලයක් සඳහා සටන් කරයි.
යහපත් අන්තර්ජාලයක් සඳහා සටනට එක්වන්න.
මිනිසුන් පළමුකොට නිෂ්පාදන තනන මෙහෙවර මත පදනම් වූ සංවිධානයක් සඳහා වැඩ කරන්න.
Mozilla ගැන වැඩි විස්තර
සංවර්ධකයින් සඳහා තනන ලද Firefox අතිරික්සුව ගන්න.
සංවර්ධකයින් වෙතින් සංවර්ධකයින් සඳහා සම්පත්.
Discover ways to bring bright ideas to life.
ඔබගේ හඬ පරිත්‍යාග කර හඬ හඳුනාගැනීම සැමට විවෘතව තැබීමට සහාය වන්න.
දෙගුණයක වේගයක්, තිළෑලි පෞද්ගලිකත්ව රැකවරණයක් සහ Mozilla පිටුබලය සහිත නව Firefox මගින් පිරික්සීම වඩා හොඳයි.
මුල් විකල්ප අතිරික්සුව වන Firefox පිටුපස ලාභ නොලබන Mozilla සිටියි. අපි නිෂ්පාදන සහ ප්‍රතිපත්ති සාදන්නේ මිනිසුන්ගේ ප්‍රයෝජනයට අන්තර්ජාලය තබා ගැනීම සඳහා මිස ලාභයට නොවේ.
ඔබ Firefox භාවිතා කරන විට, මාර්ගගත වැරදි තොරතුරු වලට එරෙහිව සටන් කිරීමට, සංඛ්‍යාංක කුසලතා ඉගැන්වීමට සහ අදහස් දැක්වීම් වඩාත් මානුෂික කිරීමට Mozilla සඳහා උපකාර කරයි. යහපත් අන්තර්ජාලයක් සෑදීමට උපකාර විය හැකි දෑ සොයා බලන්න.
වේදිකාවක් ලෙස වියමන භාවිතා කරමින්, සංවර්ධකයින්ට සංවෘත, සංස්ථානික පරිසර පද්ධති වලින් නිදහස්ව වැඩ කිරීමට මෙන්ම අප සැමට වේගවත්, ආරක්ෂිත වියමනක් අත්විඳ ගැනීමට ඉඩ සලසන විවෘත, නව්‍ය තාක්ෂණ ගොඩනඟන්නෙමු.
මුරපද කළමනාකරණ, දැන්වීම් බාධක වැනි ප්‍රියතම අමතර දෑ සමඟ Firefox පුද්ගලීකරණය කරන්න.
Mozilla හි වැඩ කිරීමේ ප්රතිලාභ පිළිබඳව දැන ගෙන ලොව පුරා විවෘත තනතුරු බලන්න.
අපගේ සහාය කණ්ඩායමෙන් Firefox සහ සියළුම Mozilla නිෂ්පාදන පිළිබඳව ඔබගේ ප්‍රශ්නවලට උත්තර ලබා ගන්න.